නිරෝධායන නීති කැඩු 229ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 229ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 55402ක් අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles