නිරෝධායන නීති කැඩු 1411ක් අත්අඩංගුවට By .. // 2021 ජුනි 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නීරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළදි පුද්ගලයින් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles