නිරෝධායන නීති කැඩු 123ක් අත්අඩංගුවට By .. // 2021 ජුලි 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ල්ංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය. ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,401 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles