නිරෝධායන නීති කැඩු 113ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ 52,626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles