නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව මෙ දක්වා පුද්ගලයින් 52,513 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.