නිරෝධායන නීති කැඩු 1,038ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ දිනය තුග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

 



Recommended Articles