නිරෝධායන නීති කැඩු 1,028ක් අත්අඩංගුවට


නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1,028 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

නිරෝධායන නීති කඩ කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස 25,886ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles