නිරෝධායන නීති කඩකළ තවත් 27ක් අත්අඩංගුවට


සමාජ දුරස්ථභාවය තබා නොගත් සහ මුහුණු ආවරණ නොපැළදී තවත් පුද්ගලයින් 27 දෙනෙක්  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇ​ත.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩකළ අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් ගණන 1014 දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles