නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 60 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මුව ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.