නිරෝධායන නීති කඩ කරන පිරිස් සෙවිමට අඛණ්ඩ මෙහෙයුම්


නිරෝධායන නීති කඩකරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

විශේෂයෙන් නිසි අවසර පත්‍ර නොමැතිව සිමාවන් උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනිමට පොලීසියේ නිලධාරින් විශාල ප්‍රමාණයක් යොදවා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



Recommended Articles