නිරෝධායන නීති කඩ කර 718 දෙනෙකු අත්අඩංගුවට By .. // 2021 අගෝ 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කර 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා නිරෝධායන කඩ කිරිම් සම්බන්ධව අත්අඩංගුවට ගත් මුළු පිරිස 61,006 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles