නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 816 දෙනෙකු අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු ගණන 73,894කි.



Recommended Articles