නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 669ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 12 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 69,957කි. Facebook Twitter Google+ Recommended Articles