නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 273 දෙනෙකු අත්අඩංගුවට By .. // 2021 සැප් 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කළ 273 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 66,003 දෙනෙකි. Facebook Twitter Google+ Recommended Articles