නිරෝධායන නීති උල්ලංඝනය කළ 773ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 773 දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 71,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles