නිරෝධායන නීති උල්ලංඝනය කළ 621 දෙනෙකු අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 621 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 63,331 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles