නිරෝධායන නීති උල්ලංඝනය කළ 498ක් අත්අඩංගුවට By .. // 2021 අගෝ 31 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන ඇදිරිනීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් ඊයේ දිනයේත් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 498 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. Facebook Twitter Google+ Recommended Articles