නිරෝධායන නීති උල්ලංඝනය කළ 417ක් අත්අඩංගුවට By .. // 2021 ජුලි 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුදගලයින් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය. මේ අතරින් වැඩිම පිරිස 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල ප්‍රදේශයෙනි. Facebook Twitter Google+ Recommended Articles