නිරෝධායන නීති උල්ලංඝනය කළ 298ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේ 298 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මින් වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයෙන් වන අතර ඒ සංඛ්‍යාව 63කි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස 48542කි.



Recommended Articles