නිරෝධායන නීති උල්ලංඝනය කළ 1038ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1038ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.



Recommended Articles