නිරෝධායන නීති උල්ලංඝනය කල 173ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 173ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.



Recommended Articles