නිරෝධායන නීති උල්ලංඝනය කර186ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ අත්අඩංගුවට ගත් මුළු පිරිස 55,842කි



Recommended Articles