නිරෝධායන නීති උල්ලංඝනය කර තවත් පිරිසක් අත්අඩංගුවට By .. // 2021 ජුලි 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් ගණන 52,227 දෙනෙකි. Facebook Twitter Google+ Recommended Articles