නිරෝධායන නීති උල්ලංඝනය කර 829ක් අත්අඩංගුවට


ගතවු පැය 24 තුළදි නිරෝධායනය නීති කඩ කල පුද්ගලයන් 829 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

මේ දක්වා එක් දිනකදි අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව මෙය වෙයි.



Recommended Articles