නිරෝධායන නීති උල්ලංඝනය කර 793ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේදි තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේය.

නිරෝධායන නීති පැනවු ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386කි.



Recommended Articles