නිරෝධායන නීති උල්ලංඝනය කර 448ක් අත්අඩංගුවට By .. // 2021 මැයි 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles