නිරෝධායන නීති උල්ලංඝනය කර 436ක් අත්අඩංගුවට By .. // 2021 මැයි 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 436ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles