නිරෝධායන නීති උල්ලංඝනය කර 368දෙනෙකු අත්අඩංගුවට


නිරෝායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 368 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කුලියාපිටිය ප්‍රදේශයෙන් 117 දෙනෙකු ,මහනුවරින් 51 ක් සහ ගම්පහින් 31 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ‌ගෙන තිබේ.

 



Recommended Articles