නිරෝධායන නීති උල්ලංඝනය කර 282ක් අත්අඩංගුවට By .. // 2021 මැයි 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ දිනයේ තුළ සිදු කළ මෙහෙයුම් තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කර 282ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඒ අනුව නිරෝධායන නීති කඩ කළ මේ දක්වා අත්අඩංගුවට ගත් ප්‍රමාණය 9029කි. Facebook Twitter Google+ Recommended Articles