නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එම නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 48,808 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි