නිරෝධායන නීති උල්ලංඝනය කර 254 දෙනෙකු අත්අඩංගුවට


නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 55,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ සිට අද උදෑසන දක්වා ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 254 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.



Recommended Articles