නිරෝධායන නීති උල්ලංඝනය කර 238ක් අත්අඩංගුවට By .. // 2021 මැයි 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේත් පුද්ගලයන් 238ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles