නිරෝධායන නීති උල්ලංඝනය කර 207ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 50,391 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



Recommended Articles