නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනා මත ඊයේ දිනයේ පුද්ගලයින් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව පනස් දෙදහස ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.