නිරෝධායන නීති උල්ලංඝනය කර 138 ක් අත්අඩංගුවට By .. // 2021 අගෝ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කළ 138 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඒ සමඟ අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 53942කි. Facebook Twitter Google+ Recommended Articles