නිරෝධායන නීති උල්ලංඝනය කර 104ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 104ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.



Recommended Articles