නිරෝධායන නිතී උල්ලංඝණය කළ 94ක් අත්අඩංගුවට By .. // 2021 අගෝ 07 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles