නිරෝධායන නිති කැඩු 947 දෙනෙකු අත්අඩංගුවට


නිරෝධායන නිති උල්ලංඝනය කිරිම හේතුවෙන් පසුගිය පැය 24තුළ පුද්ගලයින් 947දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

 



Recommended Articles