නිරෝධායන නිති කැඩු 625ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරිම හේතුවෙන් පුද්ගලයින් 625ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් මේ දක්වාපුද්ගලයින් 62,710ක් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles