නිරෝධායන නිති උල්ලංඝනය කළ 670ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 670 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 68,649 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles