නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කළ කතක් අත්අඩංගුවට


කොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇ​ත.

මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles