නිරෝධායන ඇඳිරිනීතිය සම්බන්ධයෙන් තීරණය අද


කොවිඩ් තත්ත්වය හේතුවෙන් මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල්කිරීම හෝ දීර්ඝකිරීම සම්බන්ධයෙන් අද (10) තීරණයක් ගැනීමට නියමිතව ඇත.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වීමට නියමිතව ඇත.



Recommended Articles