නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 18 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු ගණන 74,507කි. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 104ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles