නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 577ක් අත්අඩංගුවට


ගත වූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.



Recommended Articles