නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 509ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles