නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 491ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles