නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද යන්න තිරණය අද


රටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදායින් පසු තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිම අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රැස්වි තිරණය කිරිමට නියමිතය.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සදුදා අලුයම 4ට ඉවත් කිරිමට නියමිතය.



Recommended Articles