නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 91ක් අත්අඩංගුවට


නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (08) පමණක් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදි යතුරුපැදි 19ක්, ත්‍රීරෝද රථයක් 3ක් සහ ලොරි රථයක් ලෙස රථවාහන 23ක් පොලිස් භාරයට ගෙන ඇත.

 



Recommended Articles