නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 167 දෙනෙකු අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 167 දෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.

අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 40කි.



Recommended Articles