නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 125ක් අත්අඩංගුවට By .. // 2020 ඔක් 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 125 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 513ක් වන අතර වාහන 63ක් පොලිස් භාරයට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles